ප්‍රමුඛ පුවත 1

සරසවි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද(19) කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී පස්වරු 1 ට ආරම්භ කෙරුණි.

සබරගමු විශ්වවිද්‍යාලීය බඳවා ගැනීම් කප්පාදුවට විරෝධය පා මෙම පා ගමන සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කොළඹ වොඩ් පෙදෙස හා ටවුන් හෝල් ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණි.

ඒ නිසා විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කල අතර මේ හේතුවෙන් සිසුන් කිහිපය දෙනෙක් තුවාල ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය පහළට.

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

Mohamed Dilsad

අන්තවාදීන් පරාජය කිරීමට සියළු දෙනා එක්වන්න – රනිල් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment