ප්‍රමුඛ පුවත 1

වෛරී සහ සාවද්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා රජය ජනතාවගෙන් ඉල්ලයි

(UTV-කොළඹ) – මහනුවර , දිගන ප්‍රදේශයේ ඇති වූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

එම නිවේදනයෙන් රජය විසින් ඉල්ලා ඇත්තේ ඇතැම් පුද්ගලයින්ගේ වෛරශීලී සහ සාවද්‍යශීලී ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසයි.
එම නිවේදනය පහතින්,
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/UTV-News-doc.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]\

Related posts

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

ව්‍යාජ ලිපිලේඛණ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කිරීම පිළිබද පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment