ප්‍රමුඛ පුවත 1

මෝටර් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

(UTV-කොළඹ) – මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් කන්තාවන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය පවසයි.
ඒ අහංගම වැල්හෙන්ගොඩ ප්‍රදේශයේදීය.

මෙහිදී තවත් කුඩා දරුවෙකු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කල බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

Mohamed Dilsad

තාජුදීන්ගේ ඝාතනයට අදාළ නඩුව නොවැම්බරයට කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment