දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

ඒ අද (15) දිනයේදී තවත් පුද්ගලයින්ගේ 55 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

Related posts

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

Mohamed Dilsad

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

ලාෆ් ගෑස් මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment