දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද( 28) උදෑසන සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

Related posts

විදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණය

Editor O

රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස කිරීමේ කුමන්ත්‍රණයක් – අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපානන්

Editor O

තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකි

Mohamed Dilsad

Leave a Comment