දේශීයපළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයිMohamed DilsadOctober 9, 2022 by Mohamed DilsadOctober 9, 2022093 (UTV | කොළඹ) – ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ....
දේශීයඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්Mohamed DilsadOctober 9, 2022October 9, 2022 by Mohamed DilsadOctober 9, 2022October 9, 2022091 (UTV | කොළඹ) – ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ ජන්ම දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී...
දේශීයශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන ලෝක බැංකුවේ නවතම විශ්ලේෂණය මෙන්නMohamed DilsadOctober 7, 2022 by Mohamed DilsadOctober 7, 20220127 (UTV | කොළඹ) – දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට...
දේශීයජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය සිදු කරයිMohamed DilsadOctober 6, 2022 by Mohamed DilsadOctober 6, 20220104 (UTV | කොළඹ) – නවවැනි විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන්...
දේශීයලිට්‍රෝ පහළ ගිය ගෑස් මිල මෙන්නMohamed DilsadOctober 5, 2022October 5, 2022 by Mohamed DilsadOctober 5, 2022October 5, 20220107 (UTV | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල පහත දැමීමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබේ....
දේශීය75 වන නිදහස සමරා දුප්පතුන්ට නිවාස 2000ක්Mohamed DilsadOctober 3, 2022October 3, 2022 by Mohamed DilsadOctober 3, 2022October 3, 20220100 (UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
විදෙස්මරණින් කෙලවර වූ පාපන්දු තරඟයMohamed DilsadOctober 2, 2022 by Mohamed DilsadOctober 2, 2022096 (UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි....
දේශීයඉන්ධන නව මිල මෙන්නMohamed DilsadOctober 1, 2022 by Mohamed DilsadOctober 1, 20220123 (UTV | කොළඹ) – අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා...
දේශීයලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්Mohamed DilsadOctober 1, 2022October 1, 2022 by Mohamed DilsadOctober 1, 2022October 1, 20220111 (UTV | කොළඹ) – සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය. ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අපි ඒ...
දේශීයආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසියේදී ජනපති කළ සම්පූර්ණ කතාව මෙතනින්Mohamed DilsadSeptember 30, 2022 by Mohamed DilsadSeptember 30, 2022096 (UTV | කොළඹ) – කොවිඩ් වසංගතය මෙන් ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල...