දේශීය

පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි

(UTV | කොළඹ) – ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙිදී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

පිළිකාවට එන්නතක්

Editor O

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලීසි යයි

Mohamed Dilsad

එ ජා මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් මෙරට බලධාරීන්ට පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment