දේශීය

අද විශේෂ බැංකු නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – අද (10) සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.

නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වන ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවය.

එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි.

ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ කොටස් වෙළඳපොළද එදිනට වසා තැබේ.

Related posts

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද රාත්‍රී 10 තෙක් විවෘතයි

Mohamed Dilsad

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

Mohamed Dilsad

Leave a Comment