දේශීය

ඇප ලැබූ හිජාස් හිස්බුල්ලා අධිකරණයෙන් පිටව යයි

(UTV | කොළඹ) – නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම මහාධිකරණයෙන් ඇප ලබා පිටව ගොස් තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය පසුගිය 7 වනදා නියෝග කළේ ය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේ මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.

Related posts

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

Mohamed Dilsad

බිත්තර මිල යළි ඉහළ ට

Editor O

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment