දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ට විදෙස්ගතවීමට අවසර

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අද සිට මාස 03 ක කාලයක් විදෙස්ගත වීම සදහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මුදා හරින ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ මෙහකාර දැරියක මියයාමේ චෝදනාවට අදාල නඩුව යටතේයි ඔහුට මෙම විදෙස් ගමන් තහනම පණවා තිබුනේ.

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කොළඹ වරායේ බහාලුම් නිදහස් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment