Trending Newsඑසැන පුවත්දේශීය

පිළිකාවට එන්නතක්

එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කළ බව රුසියාව නිවේදනය කර තිබේ.

එම එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත් එමගින් සියයට සියයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවද සඳහන්.

mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට, පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතය.

Related posts

හිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…

Editor O

ஊவா மாகாண சபையின் பதவிக்காலம் நிறைவு

Mohamed Dilsad

අද ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment