දේශීයඅපේ අයට ඇමතිකම් දෙන්න, නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ – බැසිල්ගෙන් ජනපතිට දොස්Mohamed DilsadJanuary 22, 2023January 26, 2023 by Mohamed DilsadJanuary 22, 2023January 26, 2023099 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව එහිදී පළාත් පාලන ඡන්ද...
දේශීයනුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්Mohamed DilsadJanuary 21, 2023 by Mohamed DilsadJanuary 21, 20230102 පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව...
දේශීයනානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්Mohamed DilsadJanuary 20, 2023 by Mohamed DilsadJanuary 20, 2023093 බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත්...
දේශීයලෝටස් වටරවුම සහ නිදහස් මාවත අවහිර වෙයිMohamed DilsadJanuary 20, 2023 by Mohamed DilsadJanuary 20, 20230130 විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම...
දේශීයගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාරMohamed DilsadJanuary 19, 2023 by Mohamed DilsadJanuary 19, 2023092 ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර ශිෂ්ට සම්පන්න සම්ප්‍රධාය මුලුමනින්ම ඉවත්කර තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ...
දේශීය2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයටMohamed DilsadJanuary 18, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 18, 2023January 19, 20230104 2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර ww.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා. 2021 (2022) පෙනී...
දේශීයණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයිMohamed DilsadJanuary 17, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 17, 2023January 19, 2023096 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම්දී ඇති බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික...
දේශීයඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 16, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 16, 2023January 19, 20230109 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම හමුවේ...
දේශීය2022 (2023) උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 14, 2023 by Mohamed DilsadJanuary 14, 20230130 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාගය මෙම මස 23 වනදා සිට පෙබරවාරි 17...
දේශීය2024 දී යුද හමුදාව ගැන ගන්න යන විශේෂ තීරණයMohamed DilsadJanuary 13, 2023 by Mohamed DilsadJanuary 13, 2023094 ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්...