දේශීය

ඇප මුදල් ගන්න එපා! යැයි කියූ ලිපිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම හමුවේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ ඒ සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවයි එහිදී ඔහු පවසා තිබුණේ.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බවයි.

Related posts

ගුවන්තොටුපල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති…

Editor O

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

Leave a Comment