දේශීය

ගුවන්තොටුපල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන මාසය තුළදීත් මෙරට ගුවන් තොටුපල නැවත සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාවක් නොමැති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.

ඉන්දියාව පුරා මෙම වසංගත තත්ත්වය බරපතල ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් තිබීම ඊට ප්‍රධාන හේතුව බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියාරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව මෙරට ගුවන් තොටුපල දින නියමයක් නොමැතිව තවදුරටත් සංචාරකයන් සඳහා විවෘත නොවනු ඇති බවද සූරියාරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය සිටී.

 

Related posts

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

ඡන්ද ලක්ෂ 42කට අදාළව නිකුත් කළ ප්‍රතිඵළවලින් ලක්ෂ 14ක් ලබාගෙන අනුර දැනට ඉදිරියෙන්

Editor O

Leave a Comment