දේශීය

2022 (2023) උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව විභාගය මෙම මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වීමට නියමිතයි.

 

එමෙන්ම ජනවාරි 17 වනදා සිට විභාගයට අදාළ සියලුම උපකාර පංති සහ දේශන වැඩමුළු පැවැත්වීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

 

විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනය පහතින්,

Related posts

හෝමාගම වෙඩිතැබීමක්

Mohamed Dilsad

ස්පුට්නික් එන්නත් 15,000 ක් දිවයිනට

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment