දේශීය

ලෝටස් වටරවුම සහ නිදහස් මාවත අවහිර වෙයි

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

Related posts

පොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයි

Mohamed Dilsad

ලබන සදුදා පාසල් 15 ක් වැසේ

Mohamed Dilsad

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment