දේශීය

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

Related posts

පොහොසත් රටේ අඩු මිලට අරක්කු අළෙවි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික සංඝ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

පිටි කවළම් කළ කහ කුඩු වෙළෙඳ පොළට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment