Category : කලා

කලාසේයා පුවත

කොලොම්බියා රසායනාගාර සේවිකාවට ඇමෙරිකානු රූපරාජිනී කිරුළ

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)  –  ඇමරිකානු ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට පත්වීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත් වෙයි. පසු ගිය...
කලා

ශිවන්‍යාගේ සහ රිතික්ගේ ඔබ නොදුටු නර්තනයක්(වීඩියෝව)

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  – ශිවන්‍යා සහ රිතික් යනු ප්‍රේම දඩයම වෘතන්තයේ එන ප්‍රසිද්ධ චරිත දෙකකි.ඔවුන්ගේ නොදුටු නර්තනයක් බලන්න. [ot-video][/ot-video]  ...
කලා

හොලිවුඩයේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය නවතී

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)  –  ඇමෙරිකාවේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය මේ වනවිට තාවකාලිකව නතරකර ඇති බව වාර්තාවේ.ඒ එරට අසභ්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට ප්‍රචාරය වීමත්...
කලා

බන්ධනය ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට නරඹන්න

Mohamed Dilsad
(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකේය සිනමාවට නැවුම් ප්‍රවේශයක් රැගෙන සෙනෙහස හා ආදරය අභිවවා වෛරය හා ක්‍රෝධය එකතු වූ විට නිමැවෙන මාරාන්තික ඝට්ටනයක් පිලිබඳ දිගහැරෙන කතාවක් වන...
කලා

රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – රුවන් හෙට්ටිආරච්චිගේ නවතම ගීතය මේ වන විට නිකුත් කර තිබේ. මෙම ගීතය ‘මල්’ නමින් නම් කර ඇත. [ot-video][/ot-video]...
කලා

Beauty and the Beast බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළයි

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)  – ම්මේ වන විට ලොව පුරා  ප්‍රදර්ශනය ආරම්භ වී ඇති  Beauty and the Beast චිත්‍රපටය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙයි. චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ...
කලා

‘According to mathew’ සිනමා පටය තවත් නොබෝ දිනකින්

Mohamed Dilsad
(උදයම්,කොළඹ) – මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය...
කලා

අමීර් ඛාන්ගේ නොදුටු ඡායරූපා පෙළක්

Mohamed Dilsad
(උදයම්,ඉන්දියාව)  – සම්මානනීය බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ගේ නොදුටු ඡායරූපා පෙළක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ. [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/AMEER-KHAN-02.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/AMEER-KHAN-03.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/AMEER-KHAN-04.jpg”]...
කලා

ෆේස්බුක් සමාගමට තවත් පුංචි හිමිකාරයෙක්

Mohamed Dilsad
(උදයම්,ඇමෙරිකාව)  – ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යළි පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටී. ඔහුගේ බිරිඳ යළි දරු ප්‍රසුතියකට සුදානමින් සිටින බව වාර්තාවේ. ඇය මීට පෙර එක්...
කලා

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad
89 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ද සේල්ස්මන් නම් ඉරාන චිත්‍රපටයයි. [ot-video][/ot-video]...