කලා

හොලිවුඩයේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය නවතී

(උදයම්,ඇමෙරිකාව)  –  ඇමෙරිකාවේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය මේ වනවිට තාවකාලිකව නතරකර ඇති බව වාර්තාවේ.ඒ එරට අසභ්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට ප්‍රචාරය වීමත් සමඟය.

මෙමගින් එම ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසක් දැඩි භීතියකට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.ඒ ඔවුන්ටද HIV ආසාදනයවේ යන භිය හේතුවෙනි.

මේ නිසා හොලිවුඩයේ  අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය තාවකාලිකව නවතා දමා ඇත.

Related posts

විෂම භාග පිළිබඳ සංවාදයක්

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

2018 වසරේ අර්ථයක් නොමැති චිත්‍රපට අතර මුල්තැනට ‘සංජූ’..

Mohamed Dilsad

Leave a Comment