කලා

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

(UTV | කොළඹ) – ලොව වසඟ කළ ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායකත්වය සපයන එම චිත්‍රපටය නම් කර ඇත්තේ, තෑන්ක් ගෝඩ් ලෙසින්.

එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සඳහා ඇතුළත් කර ඇති මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Related posts

වසර 21කට පසු හර්නාස් සන්ධු ඉන්දියාවට ගෙන ආ ආකර්ෂණය

Mohamed Dilsad

2020 ඔස්කාර් සම්මාන ලාභීන්

Mohamed Dilsad

සිද්ධාර්ත් සැත්කමක් සඳහා ලන්ඩන් නුවරට

Mohamed Dilsad

Leave a Comment