දේශීය

පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 04 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

Related posts

මෙරටට පැමිණෙන සියලු තානාපති නිලධාරීන්ට PCR වාර්තාව අනිවාර්ය කරයි

Mohamed Dilsad

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

Editor O

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment