කලා

සිද්ධාර්ත් සැත්කමක් සඳහා ලන්ඩන් නුවරට

(UTV |  චෙන්නායි) – ‘බෝයිස්’ දමිල චිත්‍රපටය හරහා ඉන්දීය සිනමාවට පිවිසුණ සිද්ධාර්ත් නාරයන් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි නළුවෙකු බවට පත්ව සිටියි. මේ වනවිටද චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් සඳහා එක්ව සිටින ඔහු මීට දින කිහිපයකට පෙර චෙන්නායි ගුවන් තොටුපලේදි දකින්නට ලැබුණ බව වාර්තා වෙයි.

සිද්ධාර්ත් මේ දිනවල සම්බන්ධ වී සිටින ‘මහා සමුද්‍රම්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක අජේ භූපති පවසා සිටියේ සිද්ධාර්ත් සැත්කමක් සඳහා ලන්ඩන් නුවරට යන බවය. එමෙන්ම ඔහු ඉක්මණින් තම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්වෙන බවද ඔහු මෙහිදි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.දකුණු ඉන්දීය සිනමා නළු සිද්ධාර්ත් හදිසියේම එංගලන්තයට යයි

Related posts

කොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]

Mohamed Dilsad

‘හැරි පෝටර්’ හරහා ලොවක් වසඟ කළ සුරූපිනිය රංගනයට සමුදෙයි

Mohamed Dilsad

සරාගී සෙලීනාගේ නවතම ඇල්බමය ලබන මස දී

Mohamed Dilsad

Leave a Comment