කලා

කොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]

(UTV | කොළඹ) – පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස ලෝක ප්‍රකට නළුවෙකු වන ශාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු සිය නිළ ට්විටර් ගිණුමෙහි විඩියෝ පටයක් එක් කරමින් කියා සිටියේ රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

තවද වැරදි තොරතුරු අනුගමනය නොකිරීමටත්, රජය විසින් සිදු කරනු ලබන මඟපෙන්වීම් යටතේ කටයුතු කිරීමටත් වගබලා ගන්නා ලෙස ශාරුක් ඛාන් වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

නිළියන් අතර තවමත් තරුණිය ඇයද?

Mohamed Dilsad

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment