දේශීය

දිස්ත්‍රික්ක 5 කට යළි ඇඳිරි නීතිය

පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 2.00 ට යළි පනවනු ලැබුවේය.

එය සඳුදා උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක අතර එදින පස්වරු 2.00 ට මෙම ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පනවනු ලබයි.

Related posts

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

Editor O

ලබන සෙනසුරාදා ශිෂ්‍යත්ව විභාගය සදහා සියලු කටයුතු සූදානම්

Mohamed Dilsad

එක්සත් රාජධානියට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment