Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දන්වා ඇත.

Related posts

Weather today

Mohamed Dilsad

ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

China is expanding its access to foreign ports: Pentagon

Mohamed Dilsad

Leave a Comment