දේශීය

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 60 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3561 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් 23 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2404 ක්.

 

Related posts

ගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්

Editor O

රන්ජගේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත

Mohamed Dilsad

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

Editor O

Leave a Comment