දේශීය

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

(UTV | කොළඹ ) – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද දහවල් 2ට ඇතුල් කොට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි පැවැත්වෙන බව වාර්තාවෙයි.

Related posts

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

Leave a Comment