දේශීය

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ වේගයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව මේ වනවිට චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 380 වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

නාමල්ට තනතුරක්

Mohamed Dilsad

Leave a Comment