දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

(UTV | කොළඹ) – නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය.

පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, පොලීසියට කළ දැනුම් දීම පිළිබඳ අවධානය යොමු කෙරුණි.

පසුව එහිදී ඔහුව කැඳවා කරුණු විමසීමට තීරණය කල අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ නීතිපතිවරයා, කතානායක කරූ ජයසූරිය මුණ ගැසී ඇත.

Related posts

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

Leave a Comment