දේශීය

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

(UTV | කොළඹ) – මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

 

Related posts

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවයි

Editor O

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

Leave a Comment