දේශීය

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ ගේ උපදෙස් අනුවයි.

මීට අමතරව , නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  නියෝග කර ඇත.

මේ අතර දකුණු පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කර ඇත.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය යළි ඇරෙඹේ

Mohamed Dilsad

Leave a Comment