ක්‍රීඩා

බුවනේෂ්වර් කුමාර්ට IPL තරඟාවලිය අහිමි වෙයි

(UTV | ඩුබායි) – IPL තරඟාවලියට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වී ඇත.

පසුගිය සතියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයේදී මොහු මෙලෙස ආබාධයට ලක්විය.

Related posts

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

Leave a Comment