Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද(02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පවසයි. අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. නියමිතයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වා දී ඇති බවයි.

සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මගින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බව කොමිසම ප්‍රකාශ කළේය.

Related posts

රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

Mohamed Dilsad

Ranjan Ramanayaka to meet the Prime Minister today

Mohamed Dilsad

පොලිස්පති පත්කිරීමට කතානායක විසින් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment