දේශීය

චීන ආරක්ෂක ඇමැතිගේ ආරක්ෂාවට බාධාකළ පුද්ගලයා අත්අඩංගුවට

(UTV | කොළඹ) – චීන ආරක්ෂක ඇමැති කොළඹට පැමිණෙද්දී ආරක්ෂාව සඳහා රථවාහන ධාවනය සීමා කිරීමට පොලිසිය ගත් පියවරට බාධා කරමින් හැසිරුණු පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු අද (30) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

අද විදුලිය කපන හැටි මෙන්න

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

Leave a Comment