දේශීයප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දරට ඇප

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ  හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමටයි.

 

Related posts

එජාප නායකත්වයේ සාකච්ඡා කල්යයි

Mohamed Dilsad

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment