ප්‍රමුඛ පුවත 1

එජාප නායකත්වයේ සාකච්ඡා කල්යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් අද ආරම්භ කිරීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා ඇති බව වාර්තා වේ.

මෙමෙ සාකච්ඡා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරි දිනකදී පැවැත්වෙන බවයි.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ විවිධ මත ගැටුම් හටගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ගත යුතු බව ඔහු කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥාණසාර හිමිට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින නියම වෙයි

Mohamed Dilsad

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරු ජුනි 12 වෙනිදා රට පුරා උද්ඝෝෂණ

Editor O

Leave a Comment