ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

(UTV| කොළඹ) – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට මෙලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

Mohamed Dilsad

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment