ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරන් දින දෙකක් වර්ජනයේ

(උදයම්,කොළඹ)  – දිවයින පුරා ගිලන් රථ රියදුරන් හෙට(27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට දින දෙකක වර්ජනයක් කියාත්මක කිරීමට  කිරීමට නියමිත බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ මහතා පැවසුවේ සියලූ පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවය.

Related posts

වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 6 ක් ධාවනයේ

Mohamed Dilsad

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

Mohamed Dilsad

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment