ප්‍රමුඛ පුවත 1

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

(UTV| කොළඹ) – යුධ හමුදා බුද්ධි නිළධාරියෙකු වන චම්පික සුමිත් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

Mohamed Dilsad

ත්‍රීරෝද රථ සදහා මීටරයක් ලබන මස සිට අනිවාර්යයි

Mohamed Dilsad

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment