විදෙස්

කොලොම්බියිවේ බෝට්ටු අනතුරක් .6ක් මරුට

(උදයම්,කොලොම්බියාව)  – සංචාරකයින් ඇතුළු 170 දෙනෙකු රැගත් බෝට්ටුවක් කොලොම්බියිවේ ග්වාටපේ සුප‍්‍රකට සංචාරක නිකේතනය අාසන්නයේ දී අනතුරකට ලක් වෙයි.

බෝට්ටුව පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව හයකි.

තවත් 16 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. 133 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝට්ටුව ධාවනය කර විනාඩි පහක් ගතවනවාත් සමගම එය පෙරළී ගොස් තිබෙනවා. අනතුරට ලක්වූ බෝට්ටුව තට්ටු හතරකින් යුතු බවත් එම සෑම තට්ටුවකම සංචාරකයින් පිරී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Related posts

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

මාලදිවයිනේ ජනාධිපතිට කොවිඩ්

Mohamed Dilsad

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

Leave a Comment