ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

(UTV| කොළඹ) – ලබන සතිය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කරන බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රීයේ අරලියගහ මන්දීරයේ පැවැති සාකච්ඡාවකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්

“ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන බදාදා වනවිට අවසන් කිරීමට පුළුවන්”. යනුවෙන් අදහස් පළ කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

ශ්‍රීලනිප රැස්වීම කල්යයි

Mohamed Dilsad

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

Mohamed Dilsad

Leave a Comment