ප්‍රමුඛ පුවත 1

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

(UTV| කොළඹ) – පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාවට සහන රැගෙන අමාත්ය පලනි තිගාම්බරම් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා කිලිනොච්චිය බලා පිටත් වුහ.

මෙහිදී කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්රසජා සංවර්ධන අමාත්යාං ශයේ කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

ඒ අනුව කිලිනොච්චිය මලයාලපුරම් හි විපතට පත් ජනතාවට ලක්ෂ 20 ක් වටිනා සනීපාරක්ෂක භාණ්ඩ බෙදා දීම අමාත්යචවරයාගේ ප්රජධානත්වයෙන් සිදුවිය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීiය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්රී්ය කිරීමට .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ රාජකීයයන් ගිනස් පොතට

Mohamed Dilsad

රාජ්‍ය දේපළ වංචා කරන්නන්ට මරණ දඬුවම – ජනපති

Mohamed Dilsad

IOC සේවකයින් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment