ප්‍රමුඛ පුවත 1

IOC සේවකයින් පිරිසක් විරෝධතාවයක

(UTV| කොළඹ) –  ඉන්දීය ඔයිල් සමාගමේ බෙදුම්කරුවන් ඊයේ (05) එම සමාගමේ ප්‍රධාන කාර්යාලයට පැමිණ විරෝධතාවක නිරත ඒ තිබේ.

ඒ ඉන්දීය ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් සහ ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලාය.

එහිදී අදාළ බලධාරීන් සමඟ බෙදුම්කරුවන් අදහස් හුවමාරු කර ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

දැනට සංස්ථාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට අලෙවි කරන අතර, ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 153කටය.

මේ නිසා ඉන්දීය ඔයිල් සමාගම යටතේ සිටින බෙදුම්කරුවන්ගේ ආදායම අඩු වී ඇති බව ඔවුන් බලධාරීන්ට පවසා තිබේ.

මීට අමතරව ඩීසල් ලීටරයක් සංස්ථාව රුපියල් 116කට ලබාදෙමින් සිටියදී ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 118කටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 ක් ජීවිතක්ෂයට..

Mohamed Dilsad

අරුවක්කාලූ කසළ රඳවනය වෙත කසළ රැගෙන යාම ඇරඹේ

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment