ප්‍රමුඛ පුවත 1

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 ක් ජීවිතක්ෂයට..

(UTV| ඕමානය) – ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරට මුහුණපා ඇත්තේ වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් 05 දෙනෙකුයි.

ශ්‍රී ලාංකික අඹු සැමි යුවලක ඔවුන්ගේ ළමුන් තුන්දෙනා සහ තවත් ළමුන් දෙදෙනෙකු විනෝද චාරිකාවක නිරතව ඇති අතර එහිදීමෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ඕමාන් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

HMH නවාවී ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

Leave a Comment