ප්‍රමුඛ පුවත 1

ලංගම නව ගාස්තු මෙන්න

(UTV| කොළඹ) – බස් ගාස්තු සියයට 6.56 කින් වැඩි කිරීමට රජය තීරණය කළද වැඩි වූ ප‍්‍රතිශතයත් සමග සංශෝධිත නව ගාස්තු මොනවාදැයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැත.

ඒ කෙසේ වෙතත් නව ගාස්තු සංශෝධනයට අදාළ ගාස්තු ලේඛණය ලංගම බස් රථ සඳහා ලබා දී ඇති බව වාර්තාවේ.\

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/NEW-BUS-FARE-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය මැයි 23 ඇරඹේ.

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

Mohamed Dilsad

එජාප රැල්ල අද බදුල්ලෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment