ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දිනයේ (13) ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතව ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට පසුගියදා වසර 06 ක සිර දඩුවමක් නියම විය.

බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධූෂ් -අමල් -නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්.

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

Mohamed Dilsad

Leave a Comment