විදෙස්

උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයි

(UTV| උතුරු කොරියාව) – ඇමරිකාව සමඟ දකුණු කොරියාව යුද අභ්‍යාසයක නිරතවීම හේතුවෙන් උතුරු කොරියාව දැඩි තීරණයක් ගනී.

ඒ අද (16) දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව උතුරු කොරියාව අත්හිටුඊමට ගත් තීරණයයි.

මෙම තත්ත්වය මත ලබන මස 12 වන දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි නොවන බව ද උතුරු කොරියානු නායක කිම් ජොං අන් අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ට‍්‍රම්ප්’ විලාසිතා නාමය බංකොලොත්ද?

Mohamed Dilsad

උතුරු කොරියානු ජනතාවට ජනපති කිම් ජොන් අනතුරු අඟවයි

Mohamed Dilsad

තෙදිනක් තුළ ලෝ පුරා ආසාදිතයන් මිලියනයක්

Mohamed Dilsad

Leave a Comment