ප්‍රමුඛ පුවත 1

KG සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – කේරළ ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය මිරිහාන, ගල්වල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 40 ක් සොයා ගැනුණි.

සැකකාරිය 63 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

ඇය අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment