ප්‍රමුඛ පුවත 1

ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන කොමිසම කියන කතාව

(UTV|කොළඹ)  – දේශපාලනඥයන්ගේ රුව යොදා ගනිමින් කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතියට අනුව, තහනම් වන බව මැතිවරණ කොමිසම ඇනුම් දෙයි.

සිය රුව යොදා ගෙන ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

එසේම කිසියම් අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයේ ඔහුගේ ඡායාරූපය සහ ඔහු අයත් දේශපාලන පක්ෂ නායකයාගේ රුව පමණක් ප්‍රදර්ශනය කළ හැකි වේ.

නීතිවිරෝධී ලෙස අපේක්ෂකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ රුව යොදා ගනිමින් කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

තංගල්ල හිටපු නගරාධිපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

Leave a Comment