දේශීය

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

(UTV  | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.   

එළඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙනයාම සහ දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවනු ඇත.

 

Related posts

සිංහරාජයට අයත් පරිවාර රක්ෂිතයකින් වසර 13,000 ක් පැරණි ඔප දැමූ බිම් ඇතුරුම් පාෂාණ හමුවෙයි

Editor O

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණ 5ක් – තුනක් ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment